සුභ දවසක් ඔයාලට, ඔන්න පොරොන්දු වූ පරිදි මම ඔබට තවත්අලුත් post එකක් ගෙනාවා. මෙම post එක මම ඔබට පෙන්වන්න යන්නේ Bluestacks වැනි කිසිඳු Emulator එකක් නොමැතිව ඔබේ computer එකේ doodle cricket play කිරීමට ක්‍රමයක්.

You will need
- ඔබේ computer එකේ google chrome තියෙන්න අවශ්‍යයි.
- download කරන්න internet connection එකක් ඕනි.
ඔබගේ computer එකේ chrome නොමැති නම් දැන්ම download කරගන්න

මුලින්ම google chrome open කරන්න
පසුව chrome web store open කරන්න
doodle cricket ලෙස search කරන්න
එවිට ඔබට කළ යුත්තේ"add to chrome" මත click කිරීම පමණි
ඊට පසු, Extension වෙත යන්න
ඔබ download කරගත් extension එක pin කරගන්න
extension එක pin කිරීමෙන් පසු,
එය click කරන්න.
enjoy playing the game
you can play Neel's cricket
even you are offline



0 Comments