Ad Code

Responsive Advertisement

ඕනෑම YouTube channel එකක් සාර්ථක කරගන්න පුළුවන් Tips 3ක්.

YouTube - Apps on Google Play 

ඔබේ YouTube channel එකෙත් views Subscribers අඩුද? එහෙනම් මේ පොස්ට් එක ඔබටයි.

ඔයාගෙ YouTube channel එකෙත් Subscribers ලා සහ views අඩුද? එහෙනම් මේ Tips 3 පාවිච්චිකරල බලන්න.

Tip 1

Having quality content.

Views Counter. A Close Up Quickly Increasing To 1 Billion Views. Animated  Traffic. Stock Video - Video of modern, interface: 134929609

"Having quality contents" කියන්නේ ඔයා YouTube එකට දාන video එකේ Quality එක ඔයාට පුලුවන් තරම්  වැඩි කරන්න ඔනි.ඔයාට පුලුවන් උපරිමයෙන් පාවිච්චි කරලා ඔයා වූ ටියුබ් එකට දාන්න හදන video එක ඔයා හදන්න ඕනේ .මොකද ඔයා හදන වීඩියෝ එක ඔයා හොදට හැදුවොත් තමයි තවත් කෙනෙක් ඇවිල්ලා ඔයා හදපු video එක බලන්නෙ. එනිස ඔයා ඔයගෙ videos  වල්ට ගොඩක් views බලා පොරොත්තු වෙනවනම් මෙ "Having quality contents" කියන එක ඔයාට ගොඩක් වැදගත් වෙයි.

Tip 2

Consistency

Consistency කියන්නෙ ඔයා ඔයාගෙ youtube චැනල් එකට වීඩියෝ අප්ලෝඩ් කරන එක පිළිවෙලකට කරන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් ඔයා ඒක හැම සතියකම දවස් දෙක videos දානවා එහෙම නැත්නම් මාසෙකට videos හතරක්. මේ විදිහට ඔයා එක රටාවකට පිලිවෙලකට videos upload කලොත්, ඔයගෙ videos බලන අය දන්නව ඔයා අනිවර්‍යෙන්ම මෙමේ දවසෙ හරියටම මෙවෙලවට video එකක් upload කරනව කියල. එතකොට ඔයගෙ community එක ඔයා video එකක් upload කරපු ගමන් බලනව.Scheduler High Res Stock Images | Shutterstock

Tip 3

sharing and promoting

Composição isométrica de mídia social. comunicação de marketing digital,  conteúdo multimídia ou compartilhamento de informações. | Vetor Premium
"sharing and promoting" කියන්නෙ ඔයා YouTube එකට upload කරන video එක ඔයා upload කරල එවර උනහම youtube ල ඔයට දෙනව ඔයගෙ video එක upload කරන්න අවස්තවක්. ඔයට පුලුවන් ඔයගෙ විඩෙඔ එකෙ ලින්ක් එක Facebook, twitter, Instergram, Mix. Reddit වගෙ social media සහ websites වල්ට upload කරහම ඒ  platforms  බවිතකරන අයත් ඔ
යගෙ videos බලන්න එයි එනිසා මේ "sharing and promoting" කියන එක ඔයාට ගොඩක් වැදගත් වෙනිනෙ.




ඉතින් මේ tips 3 පාවිච්චිකරල බලන්නකෝ.

Post a Comment

0 Comments