Ad Code

Responsive Advertisement

HTML Basics

 

අද post එක HTML වල Basics ගැන.

HTML කියන්නෙ programming languages එකක් නෙමෙයි. HTML කියන්නෙ website හදන්න
 භාවිතා කරන tags වර්ගයකි.


HTML code කරන්න ඔයාට ඔයගෙ computer💻 එකේ notepad 📒 එක හොදටම ප්‍රමානවත්.
එවගෙම ඔයා හදන web page එක බලාගන්න ඔයාට google chrome,See the source image Microsoft Edge,See the source image Mozilla FirefoxSee the source image වගෙ web browser එකකුත් ඔනි වෙනවා.
හොදයි. දැන් අපි HTML Page එකක මුලික දෙවල්ටික ඉගෙනගමු 


Post a Comment

0 Comments